25 C
Negombo
25 C
Negombo

මීගමුවේ ආසාදිතයන් ගණන 217 දක්වා ඉහලට දුවෙන් 5 ක්

-

මිගමුව සෞඛ්‍ය වෛද්‍යනිලධාරී බලප්‍රදේශයේන් වාර්තාවන සමස්ත   කෝවිඩ්19  ආසාදිතයන් ගණන 217 දක්වා ඉහල ගොස් ඇතිබව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍යපරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි.

හදුනාගත් ආසාදිතයන් හත්දෙනාගෙන් 5   දෙනෙකු දුව ප්‍රදේශයෙන් හමුවී ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානයකින් එක් අයෙකු  සහ නිදහස් වෙළද කලාපයේ  සේවය කරන කුරණ පදිංචි කරුවෙකුද ඒ අතර වේ

මොවුන් සියලු දෙනාම කලින් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවත්ඔවුන් රෝහල් කරා යොමුකිරීමටත් ආශ්‍රිතයන් නිරෝධ්යනය සදහා යොමුකිරීමටත් කටයුතු කරනබව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පැවසීය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.