25 C
Negombo
25 C
Negombo

කිබුලපිටිය – ආඩිඅම්බලම පාරේ අලිනාවන වලවල්

-

මෙම ජයාරුපයෙන් දැක්වෙන්නේ දිනකට විශාල රථවාහන ප්‍රමාණයක් ගමන්කරන අංක 245 මිගමුව මිනුවන්ගොඩ මාර්ගයේ කිඹුලාපිටිය  සිට ආඩිඅම්බලම දක්වා කිලෝමීටර 2 ක පමණ දුර ප්‍රමානයක් දැඩිලෙස අබලන්ව ඇති අයුරුයි.

නිදහස් වෙළද කලාපයට මෙන්ම ගුවන් තොටුපලට කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීමට මෙන්ම මහනුවර මිනුවන්ගොඩ  වේයන්ගොඩ දෙසට ගමන්කරන විශාල වාහන ප්‍රමාණයක් මෙම මාර්ගය ප්‍රයෝජනයට ගනුලැබේ

කිබුලාපිටිය දේවස්ථානය අසල ගුවන් හමුදා මාර්ග බාදකය අසල සහ බටපදුර අසල  දැඩි ලෙස  මාර්ගය අබලන්ව විශාල වලවල් හැරී ඇති අතර මේ වලවල් වැසි දිනවලදී ජලයෙන් යටවී තිබෙන අතර මේවායේ වැටීමෙන් වාහන වලට බරපතල හානි සිදුවේ.

මෙම මාර්ගය කඩිනමින් පිළිසකර කරකරදීම බලධාරීන්ගේ වගකීමකි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.