මිගමුව බන්ධනාගාරයේ කොරෝනා වෛරසය අසාදනය වී ඇති රැදවියන් ගණන 294 දක්වා ඉහලගොස් ඇතිබව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
24 දින සහ 26 දින අහබුලෙස තෝරාගත් රැදවියන් 330 දෙනෙකු සදහා සිදුකල පි සි ආර් පරීක්ෂණ ප්රතිපල අනුව ඔවුන්ගෙන් 251 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇතිබව තහවුරු වී ඇත.
මිගමුව බන්ධනාගාරයේන් පලමු ආසදිත්යා හමුවුයේ මෙම මස 21 දිනදීය
උණ සහ උදරාබාධයක් හේතුවෙන් ප්රතිකාර සදහා මිගමුව මහරෝහලට ඇතුලත්කල රැදවියෙකුට දෙසැම්බර් 20 වනදින රෝහලේදී සිදුකල පි සි ආර් පරීක්ෂණදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබුණි
[…] […]