27 C
Negombo
27 C
Negombo

ලක්‍ෂ 472 වියදමින් කටාන ප්‍රාදේශීය සභාවට නව උප කාර්යාලයක්

-

ලක්‍ෂ 472 ක් වැයකරමින් ඉදිකරනලද කටාන ප්‍රාදේශීය සභාවේ කැබැල්ල ගස්හන්දියේ උපකාර්යාලය ග්‍රාමීය මාර්ග සංවර්ධන සහ අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා ගේ ප්‍රධානත්වයෙන් අද 1 දින විවෘත විය.

රාජ්‍ය අමාත්‍යවරයා පිත්ත පටිය කපා කාර්යාලය විවෘතකළ අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ

මෙම  අවස්ථාවට කටාන  කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුද රජිත හපුආරච්චි ඇතුළු  බස්නාහිර පළාත්සභාවේ හිටපු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.