22 C
Negombo
22 C
Negombo

එන්න මීගමුවේ අසුන්දර දසුනක් බලන්න VIDEO

-

මීගමුවේ රාත්‍රී වෙළද පොලෙහි ඉවතලන පොලිතින් ඇතුළු අපද්‍රවය ඇසුරුම් කර  තබා යාමට දැනුම් දී ඇතත් එය සිදුකිරීම හිතාමතාම පැහැර හරිනබව  දක්නට ඇත.

එමෙන්ම නගර සභාවද පරිසරයට පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින ව්‍යාපාරිකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැහැර හැර ඇත.

මේ ජනවාරි පළමුවෙනිදා  උදෑසන 10.30 ට පමණ පොල භුමිය දක්නට ලැබුණු අන්දමයි.

පරිසරය අපවිත්‍ර කරන මෙවැනි පුද්ගලයන්ට එරෙහින්ව නිතිය ක්‍රියාත්මක නොවන්නේනම් මිගමුව සුන්දර නගරයක් කිරීම සිහිනයක් පමණක්ම වනු ඇත.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.