22 C
Negombo
22 C
Negombo

මීගමුවේ ආසාදිතයන් ගණන 339 ක් වෙයි බස් නැවතුම්පොළ කාර්යමණ්ඩලයේ සුපරීක්ෂක වරයෙකුත් ඒ අතර

-

මිගමුව නාගරික සීමාව තුල වාර්තාවන සමස්ත කොව්ඩ් 19 වෛරසය අසාදිතයන ගණන අද   6 වනදා වනවිට   339 ක් දක්වා ඉහල ගොස් ඇතිබව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි .

මිගමුව බස් නැවතුම්පොළ කාර්යමණ්ඩලයේ 50 දෙනෙකු සදහා සිදුකල ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයෙදී එක් සුපරීක්ෂක වරයෙකු අසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇත.

අතර මිගමුව ඒත්තු කාලේ මෙල්වා  හෝටල් වැඩබිමේ  සේවය කරන චීන ජාතිකයෙකුද අසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇත.

මිගමුව රෝහලේ සේවයකරන හෙදියකට සහ මිගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු ආසාදිතයන් ලෙස මිගමුව රෝහලේදී හදුනා ගෙන ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.