22 C
Negombo
22 C
Negombo

මිගමුව පොලිසියේ රථවාහන අංශයෙන් මිලියන 24 ක දඩ අදායමක් -බිමත් රියදුරන්ගෙන් මිලියන 11 හක්

-

මිගමුව පොලිස් ස්ථානයේ රථවාහන අංශය විසින්  2020 වර්ෂයේ රථවාහන වැරදි සම්බන්ධයෙන් පැවරු නඩු වලින්  රුපියල් 24034100 ක වාර්තා ගත  දඩ මුදලක් අයකර ගෙන ඇත

රුපියල් 11446500 ක දඩ මුදලක් ගෙවා ඇත්තේ බිමත්ව රිය පැදවීමේ වරද සිදුකල රියදුරන් විසිනි.

වාහන ගමනා ගමනයට බදාවක්ව පැවති තිල්ලන් දුව හන්දියේ තිබු අවිදිමත් වටරවුම සහ තනි අතට ගමන් කරන මාර්ග ඉවත්කිරීම ඇතුළු වෙනස් කම් රැසක්  පසුගිය වසරේ  මීගමුවේ රථවාහන සැලැස්මට සිදුකරනු ලැබිය.

අක්‍රීයව පැවති ඔත්තේ ඉරට්ටේ දිනවල නියමිත පැත්තේ වාහන නැවැත්වීමේ නිතිය මේ වසරේදී නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම නිසා පාරවල්වල පැවති වාහන තදබදය නතර විය.

පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ මහතා මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිලෙස  කටයුතු කරන අතර  41380 සැරයන් තිලකරත්න මහතා නඩුකටයුතු මෙහෙයවන නිලධාරියා ලෙස කටයුතුකරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.