මිගමුව කුට්ටි දුවේ පැරණි නගරසභා ගොඩනැගිල්ල තිබු පසුව මිපුර සිනමා ශාලාව පැවති භුමියේ ආරම්භ කිරීමට යෝජිත ව තිබු ප්ලාස්ටික් ප්රතිචක්රීය කිරීමේ කම්හල වෙනත් ස්ථානයක ස්ථාපනයකිරීමට කටයුතුකරන බව නගරාධිපති දයාන් ලාන්සා මහතා පවසයි.
නගරාධිපති වරයා මේබව ප්රකාශකලේ කුට්ටිදුව ප්රදේශවාසින් සමග අද සවස පැවති සාකච්චාවකදීය.
කලබල වීමෙන් තමන් අතින් වරදක් සිදුවූ බවත් ඒ පිලිබදව කනගාටුවන බවත් මෙහිදී අදහස් පලකල ප්රදේශවාසින් කිහිපදෙනෙක් පැවසිය