මිගමුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ඩිපෝවේ සහ ඔලෙන්රෝ හෝටලයේ සිදුකල පිසිආර් පරීක්ෂාවන් 17 කින් කිසිදුකොවිඩ් 19 අසාදිතයෙකු හමුනොවූ බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි.
බස් ඩිපෝවේ රියදුරු මහතෙකු ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් 15 දෙනකු සහ ඔලෙන්රෝ හෝටලයේ තාවකාලික සේවකයෙකු ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් 2 දෙනෙකු ස්වයංනිරෝධායනයට ලක්කර තිබු අතර ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී නොමැතිබව පිසිආර් වාර්තාවල ප්‍රතිපල අනුව තහවුරු වී ඇත.
[…] […]