22 C
Negombo
22 C
Negombo

මිගමුව බස් ඩිපෝවේ සහ ඔලෙන්රෝ හෝටලයේ කිසිදු අසාදිත්යෙක් නෑ

-

මිගමුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ඩිපෝවේ සහ ඔලෙන්රෝ හෝටලයේ සිදුකල පිසිආර් පරීක්ෂාවන් 17 කින් කිසිදුකොවිඩ් 19  අසාදිතයෙකු හමුනොවූ බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි.

බස් ඩිපෝවේ රියදුරු මහතෙකු ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් 15 දෙනකු සහ ඔලෙන්රෝ හෝටලයේ තාවකාලික සේවකයෙකු ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් 2 දෙනෙකු  ස්වයංනිරෝධායනයට ලක්කර තිබු අතර ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී නොමැතිබව  පිසිආර් වාර්තාවල ප්‍රතිපල අනුව තහවුරු වී ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.