31 C
Negombo
31 C
Negombo

හෝමාගම රෝහලේ කොවිඩ් මරණ 4ක් -කොවිඩ් බිලිගත් ගණන 229 ක් වෙයි

-

මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙසේ මියගොස්ග ඇත්ල්කිතේ ස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ඕපනායක ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇත.

ඔවුන් සියලුදෙනාම හෝමාගම මූලික රෝහලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියෙගොස් ඇති බව වාර්තා වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.