මීගමුවේ කාමචචෝඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 5 දෙනෙකු අද දිනයේ හදුනා ගැනීමත් සමග මිගමුව නාගරික සිමාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 359 ක් බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි.
මෙම ප්‍රදේශයේ කලින් හදුනාගත් ආසාදිතයෙකුගේ පලමු පෙළ ආශ්‍රිතයන් 51 දෙනකු සදහා
සිදුකල පිසිආර් පරීක්ෂණ වලින් මෙම 5 දෙනා හදුනාගෙන ඇත.
මේ අනුව ආශ්‍රිතයන් ගෙන් 10 %කට වෛරසය ආසාදනයවී ඇත.
[…] post මිගමුව කාමචචෝඩන් තවත් කොරෝනා රෝගීන් 5 … appeared first on Negombo […]