අලුතින් ආසාදිතයන් 50 ක් වාර්තාවී වීමත් සමග අද වනවිට මීගමුවෙන් වාර්තාවන සමස්ත කොව්ඩ් 19 වෛරසය ආසාදිතයන් ගණන 510 දක්වා දක්වා ඉහල ගොස් ඇත.
එම 50 දෙනා අතරින් 49 ක් කට්ටුවේ පිහිට මත් ලෝලීන් පුනරුත්තාපන මධ්‍යස්ථනයේ සිදුකල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් හදුනා ගෙන ඇත
.අනෙක් අසාදිතයා මිගමුව සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වරයාබව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පැවසිය.
මීගමුවේ එකම ස්ථානයකින් හමුවූ වැඩිම ප්‍රමාණය හමුවී ඇත්තේ කට්ටුවේ මත් ලෝලීන් පුනරුත්තාපන මධ්යස්ථනයෙනි.
එම මධ්‍යස්ථානයෙන් 19 අද දිනට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සියදෙනකි.
ආසාදිතයන් රෝහල් ගතකිරීමට සහ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති බව මිගමුවප්රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පවසයි
[…] post කට්ටුවේ මත් ලෝලීන් පුනරුත්තාපන මධ්‍ය… appeared first on Negombo […]