27 C
Negombo
27 C
Negombo

මීගමුවේ කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් ගණන   523

-

අලුතින්  ආසාදිතයන් 10ක් වාර්තාවී වීමත් සමග අද 21වනවිට මීගමුවෙන් වාර්තාවන සමස්ත කොව්ඩ් 19 වෛරසය ආසාදිතයන් ගණන   523දක්වා දක්වා ඉහල ගොස් ඇත.

එම 23  දෙනා අතරින් 4 දෙනෙක්  නිලියන් මාවතේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් වන අතර මුන්නක්කරයෙන් තවත් ආසාදිතයන් 3 දෙනෙකු හදුනා ගෙන ඇත.

මීගමුවේ පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකි අසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇතිබවද මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.