රුක්අත්තන හන්දියේ පිහිටි අපනයනය සදහා ඇගලුම් නිපදවන කම්හලක සේවකයන් 7 දෙනෙකු ඇතුළු 23 දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස කටාන සෞඛ්‍ය වෛධ්යනිලධාරී කොට්ටශයෙන් අලුතින් හදුනාගෙන ඇත.
එමෙන්ම දිවුලපිටිය සෞඛ්‍ය වෛධ්යනිලධාරී කොට්ටශයෙන් අලුතින්ආසාදිතයන් 11 දෙනෙකු වාර්තාවූ බවත් දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකඑස් ඒ යු පි කුලතිලක මහතා 21 දින පැවසිය.
එමෙන්ම එම ආසාදිතයන් සියලුදෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමුකර ඇතිබවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
[…] post කටානේ රුක්අත්තන හන්දියේ කර්මාන්ත ශාල… appeared first on Negombo […]