30 C
Negombo
30 C
Negombo

මහජන තරුණ පෙරමුණෙන් විජයට උපහාර

-

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ මානවහිතවාදී විජය කුමාරතුංග මහතාගේ ගේ 33 වන ගුණානුස්මරණ උත්සවය  අගහරුවාදා (16) සවස 3.00 ට කටුනායක 18 කණුවෙහි පිහිටි විජය කුමාරතුංග සමාධිය අසලදී පැවැත්විය.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ ගේ උපදෙස් පරිදි,මහජන තරුණ පෙරමුණේ සභාපති ටෙනුක ඩිල්ශාන් මහතා හා එම නිළධාරීන් පිරිස එක්ව මෙය සංවිධානය කර තිබුණි.

මෙම  අවස්ථාවට  සදහා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් බලමණ්ඩලයේ,කාන්තා,තරුණසංවිධානවල  නිළධාරීන් සහ  කලාකරුවන් පිරිසක් ද සහභාගි විය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.