1927 මත්ද්‍රව්‍ය උපදේශන ක්ෂණික දුරකතන අංකය පිලිබදව මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහනක් කටුනායක ඇවරිය වත්ත බස්නැවතුම් නැවතුම්පොළ අසලදී මෙම මස 15 වන දින පැවැත්විණි.
අංක 1927 දුරකථන අංකය ප්‍රවර්ධනය කිරීම සදහා නිර්මාණයකල ස්ටිකරයක් බස් නැවතුමට පැමිණෙන බස්රථවල ත්‍රි රෝද රථවල සහ ප්‍රදේශයේ වෙළද සැල්වල ඇලවීම සිදුවිය.
කටාන මීගමුව මත්ද්‍රව්‍ය නිවාරණ සහායක කණ්ඩායමේ අනුග්‍රහයෙන් පැවත්වූ මෙම වැඩසටහන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර බාහිරසේවා නිළධාරී බුද්ධිමා නුවන්ගනී මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
ත්‍රි රෝද රථයක ස්ටිකරයක් අලවනඅවස්ථාව ජයාරුපයෙන් දැක්වේ
[…] post මතට තිත තබන්න 1927 අමතන්න appeared first on Negombo […]