30 C
Negombo
30 C
Negombo

මිගමුවේ තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවේ

-

මිගමුව නාගරික සීමාව තුලින් තවත් කොරෝනා අසාදිත මරණයක් වාර්තාවිය

මිගමුව රෝහලට මෙම මස 11  දින ප්‍රතිකාර සදහාඇතුලත්ව සිටි 63 හැවරදී  දළුපොත පුබුදු මාවතේ පදිංචි කරුවෙක් 17 වන දින මියගිය  ගොස් ඇති අතර

මියගිය අයගේ මෘත දේහය සඳහා සිදුකල පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල වාර්ථාව 2021.02.18 දින ලැබී ඇති අතර, එමගින් මෙම මරණය කොරෝනා ආසාධිත මරණයක් බවට තහවුරු කරගෙන ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.