කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම සදහා ජනතාව විශාල උනන්දුවක් දක්වනබව කටාන සහ දිවුලපිටිය ප්‍රධන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් ඒ යු පි කුලතිලක මහතා පැවසිය
ඒ මහතා මෙම අදහස් පලකලේ කටාන අක්කරපනහ 93 ඩි ග්‍රාමනිලධාරී වසමේ එන්නත්කරණය සිදුකල සමුර්ධිගම පෝ රූට් මධ්‍යස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
එන්නත් ලබාගැනීමට පැමිණි ජනතාව සහ එන්නත් සිදුකල අයුරු ජයාරූප වලින් දැක්වේ
[…] […]