30 C
Negombo
30 C
Negombo

කොවිඩ් එන්නත විදගන්න කටානේ දැඩි උනන්දුවක්

-

කොවිඩ් 19  ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම සදහා ජනතාව විශාල උනන්දුවක් දක්වනබව කටාන සහ දිවුලපිටිය ප්‍රධන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් ඒ යු පි කුලතිලක මහතා පැවසිය

ඒ මහතා මෙම අදහස් පලකලේ කටාන අක්කරපනහ 93 ඩි ග්‍රාමනිලධාරී වසමේ එන්නත්කරණය සිදුකල සමුර්ධිගම  පෝ රූට් මධ්‍යස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

එන්නත් ලබාගැනීමට පැමිණි ජනතාව සහ එන්නත් සිදුකල අයුරු ජයාරූප වලින් දැක්වේ

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.