31 C
Negombo
31 C
Negombo

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ ලැබුණේ නැත්නම් කලයුතු දේ ….

-

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් සඳහා තැපැල්කර යවා ඇති විභාග ප්‍රවේශපත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන http://www.doenets.lk වෙත පිවිස විභාග ප්‍රවේශපත්‍රය බාගත කිරීමේ හැකියාව පවතින බව දැනුම් දෙයි.

ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශපත්‍රයේ පිටපතක්… බාගත කරගත හැකි බව දන්වා සිටි.

ඒ සම්බන්ධ වැඩි විස්තර පහතින්

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.