31 C
Negombo
31 C
Negombo

කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්වයන් -රජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

-

ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්වයන් උද්ගත වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබාදීම සඳහා මේ වනවිට තීරණය කර ඇති බවය.

කෙසේවෙතත් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සඳහා කොවිඩ් එන්නත ලබාදීම සිදු කරන බවය.

මේ අතර ඉදිරියේදී ලැබෙන එන්නත් මාත්‍රාවන් ද අවදානම් කලාපවල ජනතාව ඉලක්ක කරගනිමින් ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය

adadarana

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.