31 C
Negombo
31 C
Negombo

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම භාරගන්න බෑ -ඇමති කෙහෙළිය

-

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් කළ වි එහි ඇති හරි වැරැද්ද සම්පූර්ණයෙන් රජය සතු දෙයක් නොවන බවත් එය ස්වාධීන පදනමකින් ඉදිරිපත් කර ඇති බවත් ය.

ප්‍රශ්නය – කාදිනල් හිමිපාණන්ගේ පැත්තෙන් සහ කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මාර්තු 7 කළු ඉරිදාවක් බවට පත්කරන්න කියලා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  – “සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා කියන එක, ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාර ගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.