30 C
Negombo
30 C
Negombo

මීගමුවේ ආසාදිතයන් 235 ක් මරණ 8 ක්

-

අද11 දිනලැබුණු පිසිඅර් ප්‍රතිපල වාර්තා වලින්   ආසාදිතයන් 40 ක් වාර්තාවීමත් සමග මිගමුව නගර සිමාවෙන්   වාර්තාවන අලුත් අවුරුදු පොකුරේ සමස්ථ ආසාදිතයන් ගණන 235 ක්දක්වා ඉහලගොස් ඇතිබව පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසන්ත සෝලංග ආරච්චි  මහතා පවසයි.

ලේලමේදී සහ දුන්ගාල් පිටියේදී පළමුපෙළ ආශ්‍රිතයන් 160 දෙනකු සදහා සිදුකල පිසිඅර් පරීක්ෂණ වාර්තා වලින්  මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත

අද දින වනවිට මිගමුව නගර සීමාවෙන් අලුත් අවුරුදු පොකුරේ වාර්තාවූ සමස්ත මරණ සංඛ්‍යාව 8 දෙනකු බවත්  වසන්ත සෝලංග ආරච්චි  මහතා පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.