26.9 C
Negombo
26.9 C
Negombo

ගිනිගත් නැවෙන් අසීරුවටපත් ධිවරයන්ට ජීවත්වීමට වන්දි ගෙවීම වහාම කලයුතුයි

-

ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකා වෙන් මුහුදට වැටෙන ඉන්දන ඇතුළු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් අපහසුතාවයට පත්වසිටින ධීවරයන් සදහා වන්දි වන්දි ගෙවීම වහාම ආරම්භ ක්ලයුතුබව පිටිපන මිසමේ ධිවර සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා පවසයි.

 

වැඩි දුරටත් අදහස් පලකල අරුණ රොෂාන්ත මහතා .

රජයේ බලධාරීන් විසින් නැවතුල ඇති බහලුම් තුල අන්තරායක රසායන ද්‍රව්‍ය ඇතිබැවින්  මුහුදූ නොයන ලෙස දැනටමත් දන්වා තිබෙනවා

දැනට මුහුදු වෙරළට ගොඩගසන පොලිතින්  polyethylene පොලිඑතලින් ඉවත්කිරීම සදහා දිගුකාලයක්ගතවෙනවා   කොළබ සිට හලාවත දක්වා මුහුදු තිරයේ විශාල වශයෙන් මසුන් ඇතුළු මුහුදු ජීවින් මියයාමේ අවධානමක් පවතින වා

එමෙන්ම දැනටමත් පවතින වාරකන් තවත්වය සමග ගිනිගන්නා නැවෙන් මුහුදට එක්වන සියලුදේ සීග්‍රයෙන් කලපුවට එක්වෙමින් තිබෙන බවත් කලපුවට මේ මගින් දැඩි හානියක් සිදුවන බවද වැඩි දුරටත් පැවසිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.