28 C
Negombo
28 C
Negombo

ගිනිගත් නැවේ අතුරු ප්‍රතිපල මාළු වෙනුවට පුළුන් රසායනික ප්‍රතික්‍රියාවක්ද ??

-

පුළුන් වැනි ආගන්තුක දෙයක් මුහුදේ එලනලද   දැල්වල පැටලීම නිසා මීගමුවෙන් මුහුදුගිය ධීවරයන් පිරිසකට හිස් අතින් ආපසු පැමිණීමට සිදුව ඇත.

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් මුහුදට වැටුණු රසායනික  ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාවක් නිසා මෙම ආගන්තුක ද්‍රව්‍ය මුහුදතුල ඇතිවූ බවට  සැකයක් තමන් තුල ඇතැයි  ධීවරයන්  ප්‍රකාශකරති

පුළුන් වැනි ආගන්තුක ද්‍රව්‍ය පැටලුනු බෝට්ටුවේ හිමිකරුවන ධිවර කාර්මික ඩිලාන් මහතා ප්‍රකාශ කරන අන්දමට

කිලෝවක් රුපියල් 8000 /= වැනි ඉහල මිලකට  අලවිවන  වන උරලා මසුන්  මේ දිනවල මිගමුව අවට නොගබුරු මුහුදු ප්‍රදේශයේ බහුලව ගැවසෙන කාලයක්.

එනිසා රැකියාව සදහා ගොස් දැල් එළුවා පෙරදිනයේ150000 ක් වටිනා ඌරලා මාළු ඇතුළු මසුන්  හසුවුවත් අද දැල වැසිගියේ මුහුදු පතුලේ තිබී පැටලුනු පුළුන් වැනි ආගන්තුක ද්‍රව්‍යකින්

මේ   පැටලුනු දේවල් ඉවත් කරල දැල් ප්‍රයෝජනයට ගන්න  මාසදෙකක කාලයක්වත් ගතවෙනවා

 

නැවෙන් වැටුණු මුහුද මතුපිට පාවෙන ද්‍රව්‍ය වෙරළට පාවීඑනවා  දැලේ පැටලී ඇති පුළුන් වැනි ආගන්තුක ද්‍රව්‍ය රැදී ඇත්තේ මුහුදු පත්ලේ බැවින් ඒවා ඉවත්කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අදාළ ආයතනවල වගකීමක් මෙම කරුණ පිලිබදව අදහස් දැක්වූ පිටිපන ධිවර සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා  පවසයි

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.