28 C
Negombo
28 C
Negombo

මිගමුව රෝහලට මග නැගුමෙන් ලක්‍ෂ පනහක්

-

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ උපදෙස් පරිදි මීගමුව රෝහලේ ප්‍රතිකාර ගනු ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය පහසුකම්   සදහා ප්‍රයෝජනයට ගැනීමට   රුපියල් ලක්ෂ 50 ක මුදලක් මග නැගුම ආයතනය විසින් රෝහල් පාලනාධිකාරිය වෙත බාරදීම අද 10 දින මිගමුව රෝහලේදී සිදුවිය

රාජ්‍ය අමාත්‍ය වරයාගේ සම්බන්ධීකරණ ලේකම් ජීවංග මිරුන්ඩෝ මහතා විසින් ලක්‍ෂ පනහක මුදලට අදාල චෙක්පත විශේසඥ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමර් ප්‍රනාන්දු මහතා වෙත බාරදුන් අවස්ථාව ජායාරුපයෙන් දැක්වේ මිගමුව   රෝහල් අධ්‍යක්ෂක  නිර්මලා ලෝගනාදන් මහත්මිය ඇතුළු වෛද්‍ය වරුන් පිරිසක් ද මගනැගුම ආයතනයේ නිලධාරීන් පිරිසක්ද ජායාරුපයේ වෙති

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.