28 C
Negombo
28 C
Negombo

ධිවර ඇමතිවරු හෙට මීගමුවේදී ධිවර සමිති නියෝජිතයන් හමුවේ

-

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීමත් සමග මිගමුව ධිවර දිස්ත්‍රික්කයේ ධීවරයන්  මුහුණ දී ඇති ගැටළු පිලිබදව ධිවර සමිති නියෝජිතයන් සහ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර සාකච්චාවක් හෙට උදැසන 9.00 ට මිගමුව නගර ශාලාවේදී  පැවැත්වේ .

ග්‍රාමීය මාර්ග සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා ගේ ආරාධනයෙන් පැවත්වෙන මෙම සාකච්චාවට ධිවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර විජේසේකර මහතා සහ අමාත්‍යංශයේනිලධාරින්ද සහභාගිවීමට නියමිතය.

.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.