28 C
Negombo
28 C
Negombo

අයවැය පරාජය කලානම් සභාපති ගෙදර – ආනන්ද හරිස්චන්ද්‍ර කැදවුම්කරු ශ්‍රිපොපෙ

-

කටාන ප්‍රාදේශීය සභාවේ මිලියන 40 ක් ස්ථාවර තැන්පතු මුදල් කිරීම සදහා ඉදිරිපත්වූ යෝජනාව පරාජයකරවීම   පිලිබදව  නන්ද විජයරත්න .සිල්වා සභාපති වරයා තමන්ට එල්ලකරන චෝදනා  තරයේ ප්‍රතික්ෂේප කරනබව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර මහතා පවසයි.

ආනන්ද හරිස්චන්ද්‍ර මහතා මෙම අදහස් පලකලේ කටාන ප්‍රාදේශීය සභාවේ ම්ලියන 40 ක ස්ථාවර තැන්පතු මුදල් කිරීමේ යෝජනාව පරාදයි  සිරසින් අප පළකර ඇති පුවත පිලිබදව අදහස් පළකරමිනි

නන්ද විජයරත්න .සිල්වා  මහතා සභාපති වරයා වශයෙන් පත්කිරීමට තමන් මුලිකත්වය ගත්බව ප්‍රකාශකළ ආනන්ද හරිස්චන්ද්‍ර මහතාඅයවැය පරාජය කරවා සභාපති වරයා ගෙදර යැවීමට හැකියාවක් තිබුනත් එසේ නොක්ලබවත් කටානේ පොදුජන එක්ස්ත්පෙරමුනේ කැදවුම්කරු ලෙස කටයුතු කරන්නේ තමන් බවද වැඩිදුරටත් පැවසිය.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.