28 C
Negombo
28 C
Negombo

ඔන්ලයින් නැවත්වූ ගුරුවරු -විදි සටන්අරබයි

-

නිරෝධායනයට යොමුකර සිටිනලංකා ගුරු සංගමයේ ලේකම්  ජෝශප් ස්ටර්ලින් මහතා ඇතුළු වෘත්තීයසමිති ක්‍රියාකාරීන් නිරෝධය්නයෙන් වහාම මුදාහරිනලෙස බලකරමින් ගුරු විදුහල්පති  වෘත්තීය සමිති කිහිපයක් එක්ව සංවිධානයකල උද්ඝෝෂණයක් අද15  දින දහවල් මිගමුව මාරිස්ටෙලා විදුහල ඉදිරිපිට පැවැත්විණි.

වැටුප් විෂමතා ඉවත්කරනු විභාග රාජකාරි දීමනා වහාම ලබාදෙනු ආදී සටන් පාඨ ඇතුලත් පුවරු විරෝධතා කරුවන් අතතිබෙනු දක්නට ලැබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.