28 C
Negombo
28 C
Negombo

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සදහා මිගමුව රෝහලට ඇදන් 50 ක වාට්ටු දෙකක්

-

මිගමුව රෝහලේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යන කටුනායක ආයෝජන කලාපයේ පිහිට කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇදන් 50 ක් මිගමුව රෝහලට පැමිණෙන කොවිඩ් රෝගීන්ගේ  ප්‍රයෝජනය සදහා ලබාදී ඇතිබව නියෝජය රෝහල්  අධ්‍යක්ෂයක වෛද්‍ය චින්තක පෙරේරා මහතා පවසයි.

ඇදන් 500 කින් සමන්විත කටුනායක ආයෝජන කලාපයේ පිහිට කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මිගමුව රෝහලෙන් අනුයුක්ත කල හෙද සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සේවයකරති

මෙම අතරමැදි මධ්‍යස්ථානයෙන් මිගමුව රෝහලට ලබාදී ඇති ඇදන් 50 කාන්තා සහ පිරිමි වාට්ටු දෙකකින් සමන්විත බවද නියෝජය රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.