28 C
Negombo
28 C
Negombo

අලුත් මාර්ග සලකුණක්

-

මෙම ජායාරුපයෙන් දැක්වෙන්නේ සිදුව නගර සභාවේ සභාපති වරයාට සුභපැතුම් එක්කල ජයරුපයකි මෙය සවිකර ඇත්තේ මාර්ග සංඥාවක්  සවිකර තිබු කණු දෙකක් ප්‍රයෝජනයට ගනිමිනි.

නගරයක් ප්‍රධාන පුරවැසියා නීතිගරුක පුද්ගලයෙකු ලෙස නගර වැසියන්ට ආදර්ශයක් දෙමින් කටයුතු කරන්නේනම් එය ඔහුගේ ගෞරවයට මෙන්ම ජනතාවගේ ඇගයිමටද හේතුවේ.

කටුනායක සිදුව නගර සභාවේ සභාපති තුමාගේ අවධානය පිණිසයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.