28 C
Negombo
28 C
Negombo

කාදිනල් හිමිගේ ප්‍රශ්නවලට පිළිතුරු කෝ අදත් කටුවාපිටියේ උද්ඝෝෂණ

-

කටුවාපිටිය බෝම්බයේ වගකිවයුත්තෝ කවුරුන්ද කාදිනල් හිමිගේ ප්‍රශ්නවලට පිළිතුරු යන කරුණු තේමා කරගනිමින් මිගමු පුරවැසි එකතුව සංවිධනයකල නිහඩ උද්ඝෝෂණයක් අද 21 දින කටුවාපිටිය දේවස්ථානය අසල කුරුස ගස් හන්දියේදී පැවැත්විණි.

පියතුමන් කන්‍යා සොහොයුරියන් මියගිය අයගේ ඥාතීන් සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.