26.9 C
Negombo
26.9 C
Negombo

O/L විභාගය පෙබරවාරි දක්වා කල්දමයි

-

කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මස දක්වා   කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත

2022 වසරේ පෙබරවාරි මස 21 සිට මාර්තු මස 03 වනදා දක්වා විභාගය පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි

2021 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.