26.9 C
Negombo
26.9 C
Negombo

මීගමුවේ මාසයකට කොවිඩ් මරණ 19 ක්

-

මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොවිඩ් වෛරසය අසාදනය වී ඇතිබව තහවුරු වූ මරණ 57 ක් වාර්තාවී ඇත.

මෙම මරණ වාර්තා වී ඇත්තේ අප්‍රේල් මස 21 දිනසිට ජුලි මස 27 දින දක්වා මාස තුනක් ඇතුලතදී බව ප්‍රධාන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන් කේ යු කේ ගුණරත්න මහතා පවසයි  මේ අනුව එකමාසයකදී කොවිඩ් ආසාදිත මරණ 19 ක් සිදුව තිබේ.

මෙම කාලයතුල හදුනාගෙන ඇති ආසාදිතයන් ගණන 2430 කි  මේ අනුව.  මරණ අනුපාතය 2.34 % කි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.