26.9 C
Negombo
26.9 C
Negombo

කටානේ දිනකට කොවිඩ් 19 ආසාදිතයන් 30 – 35 ක්

-

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ දිනකට  කොවිඩ් 19 ආසාදිතයන් 30 ත් 35 ත් අතර සංඛ්‍යාවක් වාර්තාවන බව කටාන ප්‍රධාන මහජන  සෞඛ්‍ය පරීක්ෂක එස් ඒ යු පි කුලතිලක මහතා පවසයි

එමෙන්ම . කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මෙතෙක් ඩෙල්ටා ප්‍රබේදය අසාදනය වූ කිසිවෙකු හමුවී නැතිබවද  කුලතිලක මහතා පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.