26.9 C
Negombo
26.9 C
Negombo

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගෝස්තු 2 මීගමුවේ

-

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 2 දින මීගමුවේදී ධිවර උද්ඝෝෂණයක් සංවිධනය කර ඇතිබව වාර්තාවේ

ඉන්ධනමිල වැඩි කිරීම ඇතුළු   ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව පැවැත්වෙන මෙම උද්ඝෝෂණයට මිගමුව ධිවර දිස්ත්‍රික්කයේ ධීවරයන් ඇතුළු සංවිධාන රැසක් සහභාගී වීමට නියමිත්බවද දැනගන්නට ඇත

සවස 4.00 ට කාමච්චෝඩ පොළ අසලසිට පෙළපාලියකින් ඔරලෝසු කණුව දක්වා පැමිණී උද්ඝෝෂණය සිදුකිරීමට සැලසුම් කර ඇතිබව සමගි ජනබල වේගය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නම හෙළිකිරීමට අකැමති වූ නාගරික මන්ත්‍රීවරයෙකු පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.