26.9 C
Negombo
26.9 C
Negombo

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ කාර්යක්ෂමතාව ගැන දේශීය පර්යේෂණයකින් හෙළි වූ කරුණු

-

කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂක කණ්ඩායමක් සොයාගෙන තිබේ.

එම අඩුවීම සියයට 26.1ලෙස දැක්විය හැකි බව එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියකු වන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

කෙසේ වෙතත් කාර්යක්ෂම ප්‍රතිදේහ අඩු වී තිබුණත් ප්‍රතිශක්තිය ආශ්‍රිතව ඇති මතක සෛල ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුක්තව පවතින බව හෙළි වූ බවත් දෙවැනි මාත්‍රාව ගත් පසු ප්‍රතිදේහවල කාර්යක්ෂම ගුණනයක් මේ අනුව බලාපොරොත්තු විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.