27 C
Negombo
27 C
Negombo

කටානේ එනත්කරණය සාර්ථකයි – හෙටත් දෙවන මාත්‍රාව ලබාදෙනවා  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

-

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ කොව්ඩ් 19  එන්නත ලබාදිය යුතු පුද්ගලයන් ගෙන් 70 % ක ප්‍රතිශතයක් සදහා එන්නතක එක මාත්‍රාවක් හෝ ලබාදී ඇතිබව කටාන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලක්‍ෂමන් විජේසුරිය මහතා පවසයි.

43350 දෙනෙකු සදහා පලමු මාත්‍රාව ලබාදී ඇති අතර 14500 දෙනා සදහා මාත්‍රා දෙකම ලබාදී ඇත.

හෙට 31 වන සෙනසුරාදා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිනෝපාම් එනන්තේ දෙවන මාත්‍රාව ලබාදීම සිදුකරනබව ද වෛද්‍ය නිලධාරී ලක්‍ෂමන් විජේසුරිය මහතා පැවසිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.