32 C
Negombo
32 C
Negombo

මීගමුවේ සහ වෙනප්පුවේ ප්‍රදර්ශනාගාර දෙකකින් ලක්‍ෂ 48 ක දේපොළ සොරාගත් සැකකරු අත්අඩංගුවට

-

මීගමුවේ සහ වෙනප්පුවේ ප්‍රසිද්ද සමාගම් දෙකක ප්‍රදර්ශනාගාර දෙකකින් ලක්‍ෂ 48 ක් පමණ වටිනා රුපවාහිනී යන්ත්‍ර ජංගම දුරකථන ටැබ් සහ පරිගණක සොරකම්කල සැකකරුවෙකු මිගමුව පොලිසියේ වංචා විමර්ශන අංශය විසින් වනාතමුල්ලේදී අද 3 දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ප්‍රදර්ශනාගාර වලඉ දිරිපස  වීදුරුව බිද ඇතුල්වී ත්‍රිරෝද රථයකින් මෙම සොරබඩු රැගෙන ගොස් ඇත.

සැකකරු ප්‍රදර්ශනාගාරයේ සේවකයන්ගේ නිල ඇදුමකින් සැරසී මෙම සොරකම් සිදුකර ඇතිබවද පොලිසිය විසින් මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත41 හැවරදී . සැකකරු මිරිහානේ පදිංචි කරුවෙකි.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර වුල්ටර් මහතාගේ උපදෙස් අනුව වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ එම එස් ජයනාත් මහතා විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදුකරයි.

වැඩිදුර ව්මර්ශණ වලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය පොලිස් සැරයන්  53523 බණ්ඩාර 5496 මංගල පොලිස් කොස්තාපල්වරුන් වන 88256 හදුන්නෙත්ති 37934 දිසානායක 83533 නවරත්න බණ්ඩාර 4230 මහෙස් යන නිලධාරින්ද මේම අත්අඩංගුවට ගැනීමට සහ විමර්ශන කටයුතු සදහා සහභාගිවී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.