කොවිඩ් මර්ධන සයිනොෆාම් එන්නත 10 වන අගහරුවාදා සිට මිගමුව රෝහලේදී ලබාගැනීමට පහසුකම් සලසා ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුයේ උදෑසන 8.00 පස්වරු 2.00 දක්වා කාලය තුල මිගමුව මහරෝහලෙන් කොවිඩ් මර්ධන එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව සහ කිසිදු එනතක් ලබාගෙන නොමැති වයස අවුරදු 30 ට වැඩි ඕනෑම කෙනෙකුට පලමු පළමු මාත්‍රාව ලබාදීමත් සිදුකරන බවයි.
දෙවන මාත්‍රාව ලබාගැනීමට පැමිණීමේදී පළමු මාත්‍රාව ලබාගත් තොරතුරු ඇතුලත් කාඩ්පත සහ හැදුනුම් පත රගෙන ආයුතු අතර පළමු මාත්‍රාව ලබාගැනීමට පැමිණෙන විට හැදුනුම්පත රගෙන පැමිණිම අවශ්‍යවේ.
[…] […]