27.5 C
Negombo
27.5 C
Negombo

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාතෙන් පළාතට යන්න බෑ

-

පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා එම තහනම බල නොපැවැත්වෙන බවද හෙතෙම සඳහන් කරයි

 sa211

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.