කොවිඩ් 19 ආසාදිතයන් වාර්තාවීම ඉහලයාම නිසා මිගමුව නගරයේ පොළවල් පැවැත්වීම යලි දැනුම්දෙනතුරු නතරකිරීමට තීරණය කලබව මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පවයි
නාගරික සීමාව තුල මේවනවිට දිනකට ආසාදිතයන් 50 – 60 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොයන ලෙසත් සෞඛ්‍ය පුරුදු නිවැරදිව අනුගමනය කරන ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලිමක් කරයි
[…] […]