30 C
Negombo
30 C
Negombo

මිගමුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කර්යාලයේ ආසාදිතයන් 10 ක් -රාජකාරි සිමාකරයි

-

කාර්ය මණ්ඩලයේ 10 දෙනකු කොවිඩ් ආසාදිතයන්ලෙස  හදුනාගැනීම නිසා මිගමුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කර්යාලයේ රාජකාරි සීමාකර ඇත.

බාහිර පුද්ගලයන් කාර්යාලය තුලට ඇතුළුකර ගැනීම සිදුනොකරන බවත් ලියාපදිංචි කිරීම සදහා ඔප්පු බාරගැනීමට පමණක් දැනට සිදුකරනබවත්  මේ පිලිබදව රෙජිස්ටර් ජෙනරාල් වරයා අනුවත් කර ඇතිබවද මිගමුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය

මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය විසින් සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින්  මෙම පිරිස හදුනාගෙන  ඇතිබව මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය එන් කේ යු කේ ගුණරත්න මහතා පැවසිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.