මිගමුව සහ කොචිකඩේ නගරවල කඩසාප්පු මෙම මස 19 වනදා සිට 25 වනදා දක්වා වසා තැබීමට වෙළද සංගම් තීරණය කර ඇත.
වෙළද සංගම් නියෝජිතයන් සෞඛ්‍ය අංශ සහ මිගමුව නගරාධිපතිවරයා සමග අද 17 දින පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන තිබේ
කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවගේ සංචරණය සිමා කිරීමට සහයෝගය දැක්වීම සදහා වෙළද සංගම් මෙම තීරණයට පැමිණි බව මිගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතා පැවසීය
[…] […]