27 C
Negombo
27 C
Negombo

මිගමුවේ කඩ සාප්පු 19 වනදා සිට සතියක් වසා තැබීමේ තීරණයක්

-

මිගමුව සහ කොචිකඩේ නගරවල කඩසාප්පු  මෙම මස 19 වනදා සිට 25 වනදා දක්වා වසා තැබීමට වෙළද සංගම්  තීරණය කර ඇත.

වෙළද සංගම් නියෝජිතයන් සෞඛ්‍ය අංශ සහ මිගමුව නගරාධිපතිවරයා සමග අද 17 දින පස්වරුවේ  පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන තිබේ

කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවගේ සංචරණය සිමා කිරීමට  සහයෝගය දැක්වීම සදහා වෙළද සංගම් මෙම තීරණයට පැමිණි බව   මිගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතා පැවසීය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.