32 C
Negombo
32 C
Negombo

කෝවිඩ් ආසාදිතව මියයන අඩු ආදායම්ලාභීන් ගේ අවසන් කටයුතු නගර සභාවේ වියදමින්

-

කෝවිඩ් ආසාදිතව මියයන මිගමුව නගරයේ අඩු ආදායම්ලාභීන් ගේ දේහයන්සදහා පෙට්ටිය ලබාදීම ඇතුළු  ආදාහන  කටයුතු නගර සභාවේ වියදමින් සිදුකිරීමට පියවර ගන්නා බවත් නගරාධිපති දයාන් ලාන්සා මහතා පවසයි.

කොවිඩ් මෘත දේහ සම්බන්ධයෙන් කටයතු කිරීමේදී අවමංගල්‍ය ශාලා අතරමැදියන්සමග එකතුවී  ඉහල මිලගණන් අයකරන බවට  පලවූ මාධ්‍ය වාර්තා  පිලිබදව   අදාළ අංශ දැනුවත් කළබවත් සාධාරණ ලෙස කටයුතු කරන ලෙස මීගමුව අවමංගල්‍ය ශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගත් බවත් නගරාධිපති වරයා තවදුරටත් පැවසීය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.