මිගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් තිස්දෙදෙනෙක් අද 18 දින වනවිට කොවිඩ් 19 ආසාදිතයන් ලෙස ප්‍රතිකාර ලබාගනිමින් සිටින අතර ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නිලධාරීන් 38 දෙනෙකු නිරෝධායනය සදහා යොමුකර ඇති බවත් වාර්තාවේ.