වෙළද සංගම් කල තීරණයකට අනුව මිගමුව නගරයේ කඩසාප්පු වසාතිබෙන අයුරු ජයාරුපයෙන් දැක්වේ .
වෙළද සංගම් නියෝජිතයන් සෞඛ්‍ය අංශ සහ මිගමුව නගරාධිපතිවරයා සමග 17 පැවති සාකච්චාවකදී මිගමුව සහ කොචිකඩේ නගරවල කඩසාප්පු අද 19 වනදා සිට 25 වනදා දක්වා වසා තැබීමට තීරණයකර තිබේ
කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවගේ සංචරණය සිමා කිරීමට සහයෝගය දැක්වීම සදහා වෙළද සංගම් මෙම තීරණයට පැමිණි බව මිගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතා පැවසීය.