32 C
Negombo
32 C
Negombo

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියට ඇතුළුවීමට අවසර

-

ඉතාලියට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම අද (30) සිට ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රී  ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඉතාලියට ඇතුළුවීමට යළිත් අවස්ථාව උදාවෙනු ඇත.

මේ අතර අද සිට ඉතාලියේ සිසිලි දූපත සහ සර්දේනියා දූපත කහ කලාප ලෙසද නම්කර තිබේ.

පවත්නා සෞඛ්‍ය තත්ත්වය මත ඉතාලියේ අවදානම පිළිවෙලින් රතු, තැඹිලි සහ කහ ලෙස විවිධ වර්ණ කලාපවලට වෙන් කෙරුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.