27 C
Negombo
27 C
Negombo

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තවත් සද්කාරයක්

-

බිලිදු දරුවන්ටඅවශ්‍ය කරන  මදුරු දැල් ඇදුම් සබන් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ගැබිණි මවුවරුන් වෙත පිරිනැමීමක් පසුගියදා පැවැත්විණි  කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම පරිත්‍යාග තෝප්පුව ප්‍රදේශයේ ගැබිණි මවුවරුන් පිරිසක් වෙත ප්‍රධානය කර තිබිණි.

පුද්ගලික ආයතනයකින් ලැබුණු පරිත්‍යාගයක් තෝරාගත් මවුවරුන් පිරිසක් අතර බෙදා දුන් බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලක්‍ෂමන් විජේසුරිය මහතා පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.