24 C
Negombo
24 C
Negombo

ගෑස් මිල ඉහළ 2,750 දක්වා වැඩිවෙයි

-

ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ.

එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.

එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝ 5 ගෑස්  සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝ 2.5 ක සිලින්ඩරයක් රුපියල් 520ක් වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.