24 C
Negombo
24 C
Negombo

අද සිට පිටිමිල රුපියල් 10 කින් ඉහලට -පාන් සහ බේකරි කෑමමිලත් ලගදීම ඉහලට

-

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් ප්‍රකාශ කරයි

මේ අනුව පාන් සහ බේකරි කෑමමිලත්  ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන් පවසති

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.